කාන්තාවන් සහ පිරිමින් හඞා වැලපෙන හඞ ඇහුනා – එක්සත් ජාතින්ගේ සංවිධානයේදී සසිරේකා තමිල්සෙල්වන්

වව්නියාව ජෝසෆ් කඳවුරේදී, කාන්තාවන් සහ පිරිමින් අඞා වැලපෙන හැඞ ඇසුනු බව කොටි සංවිධානයේ හිටපු දේශපාලන අංශ භාර ප්‍රධානි පී. තමිල්සෙල්වන්ගේ බිරිඳ සසිරේකා එක්සත් ජාතීන්ගේ සංවිධානයේදී පවසා තිබේ. එක්සත් ජාතින්ගේ මානව හිමිකම් සභාවේ ගෘහස්ථ ශාලාවේදී පැවැති මානව හිමිකම් පිළිබඳ සැසිවාරයට සහභාගිවෙමින් ඇය මේ බව පවසා තිබේ.“අවසන් යුද්දය පැවැති සමයේදී, මාව සහ මගේ දරුවන් දෙදෙනා ප්‍රශ්ණ කිරීමකට … Continue reading කාන්තාවන් සහ පිරිමින් හඞා වැලපෙන හඞ ඇහුනා – එක්සත් ජාතින්ගේ සංවිධානයේදී සසිරේකා තමිල්සෙල්වන්